ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයේ සීග්‍ර වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරයි: ජන 07 කාලීන විග්‍රහයPlay10:47Vials of flu vaccine Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.88MB) කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උන සඳහා වන එන්නත් එනම් flu vaccine ලබා ගැනීමට උනන්දු වන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය බහුලවන කාලයක් අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නොමිලයේ ලබා දෙන මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ ජනතාවට දන්වා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය අඩුකරන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නව උපක්‍රමයක්SBS Sinhala06/01/202506:34PlayShareLatest podcast episodesUSAID ව්‍යාපෘතියෙන් ඇතැම් රටවල ආණ්ඩු පවා වෙනස්කොට ඇති බව ට්‍රම්ප් හෙළිකරයි, ශ්‍රී ලංකාවත් ඒ අතර: ලොව වටාඔස්ට්රේලියාවට වැඩ පෙන්වූ තීක්ෂණ ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයට: ක්‍රීඩා විග්රහයසෞඛ්යයට හිතකර අලුත් ලුණු වර්ගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිදේශ කරයිපළාත්පාලන මැතිවරණය අයවැයෙන් පසු පවත්වන්න කියා ඉල්ලා විපක්ෂ කණ්ඩායම් 13ක් මැතිවරණ කොමිසමට යයි: මවුබිමෙන් පුවත්Recommended for you05:532025 දී ඕස්ට්‍රේලියාවේ working from home නැති වෙයිද? විස්තරේ මෙන්න10:54ඔස්ට්‍රේලියාව පුරා ඇති සත්වෝද්‍යාන හා වනජීවී උද්‍යාන පාසල් නිවාඩුවට දරුවන්ට හොඳ තෝරා ගැනීමක්06:43ඔස්ට්‍රේලියාවේදී වන ගුවන් ගමන් අවලංගු වීම් සඳහා ඉදිරියේදී වන්දි ලබා ගැනීමේ අවස්තාවක්: දෙසැ 23 කාලීන විග්‍රහය11:08අනුරගේ ජනපති සහ නායක චරිත දෙකම එකක් වුනොත් හොඳයි, ගම්මන්පිල කියයි: මවුබිමෙන් පුවත් දෙසැ 2007:52ඉස්සරහට අත්අඩංගුවට ගන්නේ කාවද කියල මගෙන් අහන්න එපා - නාමල් කියයි: මවුබිමෙන් පුවත් ජන 2809:50ඕස්ට්‍රේලියාවේදී ඔබ, ඔබේම නිවසක් හදන්නේ කෙසේද: Australia Explained07:19ඉදිරි වසර කිහිපයේ ඔස්ට්‍රේලියාව අයවැය හිඟයකට මුහුණදෙන බවට අනතුරු ඇඟවීමක්: දෙසැ 19 කාලීන විග්‍රහය05:25විදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර