ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයේ සීග්‍ර වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරයි: ජන 07 කාලීන විග්‍රහයPlay10:47Vials of flu vaccine Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.88MB) කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උන සඳහා වන එන්නත් එනම් flu vaccine ලබා ගැනීමට උනන්දු වන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය බහුලවන කාලයක් අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නොමිලයේ ලබා දෙන මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ ජනතාවට දන්වා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය අඩුකරන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නව උපක්‍රමයක්SBS Sinhala06/01/202506:34PlayShareLatest podcast episodesSBS සිංහල Newsflash ජන 08: විශාල පිරිසකට මරු කැඳවමින් ටිබෙටයේ භූකම්පන තත්වයක්2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්නSBS සිංහල Newsflash ජන 7: නොදර්න් ටෙරටරියේ සිරකරුවන් සංඛ්‍යාව ටෙරටරි ජනගහනයෙන් 1% කට වඩා වැඩියිඅපි ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ගොඩනගනවා, ජනපති කියයි: මවුබිමෙන් පුවත් ජන 07Recommended for you06:34ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය අඩුකරන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නව උපක්‍රමයක්04:262025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න25:03ශවේන්ද්‍ර තම තනතුරට සමුදෙමින් අරගලයේදී සැබෑවටම සිදුවුනු දේ ලිඛිතව ජනපතිට දන්වයි: ශ්‍රී ලංකා දේශපාලනය06:44මත්පැන් පානය කරන්නන් හට ලැබෙන නවතම අනතුරු ඇගවීම ගැන දැනුවත් වෙන්න: ජන 06 කාලීන විග්‍රහය06:24ඕස්ට්‍රේලියාවේ රජය Core Skills Occupation List එකේ සිදු කල අලුත් වෙනස්කම් මෙන්න06:542025 දී ඕස්ට්‍රේලියාව තුලදී අයදුම් කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා වලට රජය සිදුකල වෙනස්කම් මෙන්න09:50ඕස්ට්‍රේලියාවේදී ඔබ, ඔබේම නිවසක් හදන්නේ කෙසේද: Australia Explained10:23අපි ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ගොඩනගනවා, ජනපති කියයි: මවුබිමෙන් පුවත් ජන 07