SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
අපි 2011 ක්‍රිකට් ලෝක කුසලානය පැරදුනා නෙවෙයි පාවා දුන්නා. සාක්ෂි තියෙනවා, මහින්දානන්ද කියයි: ක්‍රීඩා විග්‍රහය

Sri Lankan minister Mahindananda Aluthgamage speaks about the 2012 Cricket World Cup_ SBS Sinhala weekly sports wrap_ 25 August 2023_ Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share