මැච් එකට කලින් සිදුකල තරඟ සැලැස්ම පිටියේදී ක්‍රියාත්මක කලේ නැහැ, ඉන්දියාවට පැරදුන හේතුව නවීඩ් නවාස් හෙළිකරයි

Naveed Nawas and Chris Silverwood_ Sri Lankan Cricket coaches_ Supplied image
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share