වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථමික පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන අයේෂා සිරිබද්ධන මහත්මිය සමග ලෝක SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
පාසල් ගුරුවරුන්ගේන් ලැබෙන මිලකළ නොහැකි සේවය
![Aboriginal teacher working with children in the classroom.](https://images.sbs.com.au/dims4/default/b608051/2147483647/strip/true/crop/4933x2775+0+254/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F0e%2Fa6%2F56aaf0374a14b246414c108bae60%2Fgettyimages-906420210.jpg&imwidth=1280)
Getty Images: Credit: courtneyk/Getty Images
පාසල් ගුරුවරුන්ගේන් ලැබෙන සේවය මිල කල නොහැකියි. දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපැවැත්ම වෙනුවෙන් පාසල් පසුබිමෙන් ලැබෙන සහයෝගය පිළිබඳව SBS සිංහල සේවය සිදුකළ සාකච්චාවට සවන් දෙන්න.
Share