නැවත නැවතත් කෝවිඩ් අසාදනය වීමෙන් වැළකී සිටීමට ඔබ මතක තබාගතයුතු දේවල්

Re Infe Suranji.jpg

Credit: Pixabay - Surprising_Shots / Dr. Suranji Perera - VIC

COVID- 19 නැවත නැවතත් ආසාදනය විය හැක්කේ ඇයි සහ එලෙස අසාදනය වීමෙන් වැළකී සිටීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සුරන්ජි පෙරේරා සමග SBS සිංහල සිදු කල සාකච්චාව


Share