ඔබත් කොන්දේ අමාරුවෙන් පීඩා විදින කෙනෙක් නම් මේ තොරතුරු ඔබට වැදගත් වෙයි

Backpain.jpg

Dr Dulan Kodikara/ Getty images

ඕස්ට්‍රේලියාව පුරා පුද්ගලයන් 16%ක ප්‍රමාණයක් කොන්දේ අබාධ වලින් පීඩා විදින බව සොයාගෙන තිබෙනවා. මෙම ඔබේ ජිවිතයේ ඕනෑම කාලයක ඇති විය හැකි තත්වයක්. ඒ පිලිබදව පිලිබදව සිදු කල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා සහ ශාරීරික ව්‍යායාම සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරයකු ලෙස සේවය කරන ආචාර්ය දුලාන් කොඩිකාර සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Share

Recommended for you