SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
සතියේ ක්‍රීඩා විග්‍රහය: ලංකාවේ ක්‍රීඩකයින් කපා පිටරට වියපත් ක්‍රීඩකයින් ගෙන්වීම නිසා LPL ක්‍රීඩක ලියාපදිංචිය අවුල් ජාලයක

Colombo Kings Qais Ahmad (C) celebrates after dismissing Jaffna Stallions Minod Bhanuka during the Lanka Premier League (LPL) cricket match between the Jaffna S Source: STR/AFP via Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share