SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
කාගේත් අවධානයට ලක්වුණු වෙල්ලාලගේ ජාතික කණ්ඩායමට තේරුනාට පසු තිබු තම බලාපොරොත්තුව හෙළිකරයි: ක්‍රීඩා විග්‍රහය

Sri Lanka's Dunith Wellalage celebrates after taking the wicket of Pakistan's captain Babar Azam during the Asia Cup 2023 Super Four one-day international (ODI) cricket match between Sri Lanka and Pakistan at the R. Premadasa Stadium in Colombo on September 14, 2023. Source: AFP / FAROOQ NAEEM/AFP via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share