ආසියානු කුසලාන අවසන් තරඟයේදී ලංකාවට මොකද වුනේ? ලෝක කුසලානයට මෙය බලපායිද? SBS සිංහල ගෙනෙන කෙටි විමර්ශනය

India v Sri Lanka - Asia Cup Final

Captains Rohit Sharma (L) and Dasun Shanaka (R) pose for photos with the Asia Cup Trophy prior to the Asia Cup Final match between India and Sri Lanka at R. Premadasa Stadium on September 17, 2023 in Colombo, Sri Lanka. (Photo by Surjeet Yadav/Getty Images) Credit: Surjeet Yadav/Getty Images

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2023 ආසියානු කුසලානය සඳහා පැවැත්වුණු අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වුණු දැවැන්ත පරාජය සහ කණ්ඩායමේ අසාර්ථක ක්‍රීඩා විලාසය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන කෙටි සමාලෝචනයක්. මේ සඳහා අප සමඟ සම්බන්ද වූයේ ක්‍රීඩා මාධ්‍යවේදී සහ විචාරක රංගන සෙනෙවිරත්න.



Share