ජුනි මාසය ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියාවේ ශීත ඍතුව ද ආරම්භ විය.
ශීත ඍතුවේ පවතින ශීත කාලගුණය ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම එක ලෙස බල නොපායි.
ශීත කාලගුණයෙන් මිදී හෝ සීතලත් සමග හෝ මේ ජුනි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 6 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

Source: SBS Sinhala