ලොව සංස්කෘතික විවිධත්වය අතින් ඉහළම තැනක් ගන්නා රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකෙයි.
වර්තමානය වන විට බහු සංස්කෘතිකත්වය අතින් මෙන්ම බහු භාෂාමය අතින්ද ඔස්ට්‍රේලියාව ප්‍රමුඛතම රටක් බවට පත්වී ඇත.
අදට (21/05) යෙදී ඇති World Day for Cultural Diversity හෙවත් සංස්කෘතික විවිධත්වය සඳහාවූ ලෝක දිනය නිමිත්තෙන් SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික විවිධත්වය පිළිබඳ පහත වීඩියෝව නිර්මාණය කර තිබේ.

Source: SBS Sinhala