දිය ඇලි යනු ස්වභාවික පරිසරයේ සුන්දරත්වය තීව්ර කරන තවත් අපූරු ස්වභාවික දායාද වේ.
මෙල්බර්න් කලාපයේ වෙසෙන හෝ වෙනත් ප්රාන්තයක සිට මෙල්බර්න් හි සිරි නැරඹීමට පැමිණෙන ඔබට ඔබගේ නිවාඩු දිනයකදී නැරඹීමට යාහැකි මෙල්බර්න් නුවරට ආසන්නව පිහිටි දර්ශනීය දිය ඇලි 05 ක් පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන්...

Source: SBS Sinhala