බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන රමල්කා හේෂානි කාසිගේ සමග ලෝක SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
ඕස්ට්‍රේලියාවේ තියෙන ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන අපූරු තොරතුරු මෙන්න
![bodhi dhamma (1).png](https://images.sbs.com.au/dims4/default/0bed0c1/2147483647/strip/true/crop/1920x1080+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F73%2Fff%2F890de78b472abff0a50df868e667%2Fbodhi-dhamma-1.png&imwidth=1280)
Image Credit: Getty images, Ramalka Heshani Kasige
ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Share