ඕස්ට්‍රේලියානු වානේ සහ ඇලුමිනියම් අපනයන සඳහා ඇමරිකාවෙන් බදු පැනවේ: "කාලීන විග්‍රහය" මාර්තු 13

Steel production in progress

Steel production in progress Source: Getty / Lukas Schulze

ඇමරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා 25%ක බදු පැනවීමේ තීරණය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා . කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට කිසිදු බදු සහනයක් ලබාදීමට ඇමරිකාව කටයුතු කර නොමැති බව වාර්තා වෙනවා. මෙය ඇමරිකානු ඔස්ට්‍රේලියා සම්බන්දතා පලුදුවීමටද හේතුවන කාරණයක් වී තිබෙනවා. කෙසේ උවත් අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනිසි ඔස්ට්‍රේලියාවට මෙම බදු සහනය ලබාගැනීමට තවදුරටත් කටයුතු කරන බව පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
12032025_Feature_Final image

පොලී අනුපාත කප්පාදුවේ සැබෑ වාසිය ලබාගන්න නම් මේ කරුණු දැනගැනීම ඉතාම වැදගත්

SBS Sinhala

12/03/202512:28
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you