සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑමඅයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොටස් වෙළඳපොල ආයෝජකයකු සහ මෘදුකාංග නිර්මාණ කරුවකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.