නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මග පාදන SID වීසා ගැන අලුත්ම තොරතුරු මෙන්න
![Aus Visa - SID.jpg](https://images.sbs.com.au/dims4/default/94936de/2147483647/strip/true/crop/1600x900+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F20%2F75%2F32ed4f2544c3b9da4946337ab0af%2Faus-visa-sid.jpg&imwidth=1280)
Mr. Ruwan Samarasinghe - Immigration lawyer & Experienced consultant on immigration laws - Sydney, NSW Source: Getty / Getty Images
Core Skills Occupation List ඔස්සේ skilled visa වැඩසටහනේ සිද්ධ වුන වෙනස්කම් වල ප්‍රතිපලයක් වුන Skills in Demand (SID) වීසා සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Share