ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාවටත් ව්‍යාප්ත වේ යැයි තමිල්නාඩුව බියෙන්, ඉන්දීය රජයත් සර්ව පාක්ෂික හමුවක් කැඳවයි : ලොව වටා

India calls an emergency all-party meeting fearing that the situation in Sri Lanka will spillover

India's Foreign Minister Subrahmanyam Jaishankar / Auto-rickshaw drivers wait in a queue to get fuel from a gas station amid a fuel shortage in Colombo, Sri Lan Source: AAP - Stefani Reynolds /CHAMILA KARUNARATHNE

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


මේ සතියේ ලෝකයේ නන් දෙසින් වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Share