Highlights
- ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා පැතිර යන foot and mouth disease එනම් පාද සහ මුඛ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මධ්‍යම රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම.
- නමුත් ඔස්ට්‍රේලියාවේ පශු සම්පත් කර්මාන්තයට මෙයින් සිදුවන විනාශය නැවැත්වීමට ලේබර් පක්ෂය ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවට විපක්ෂය වන ලිබරල් සන්ධානය චෝදනා කිරීම
- මේ අතර, චීනයෙන් ආනයනය කරන ලද ඌරු මස් නිෂ්පාදනවල තිබී මෙම රෝගයේ වෛරස් කොටස් හමු වීම