බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය'

Collection of Buddha's three noble concepts of the Nirvana: "Anuraga Pushpaya" an audiobook from Sydney. Images Source: Supplied by - Mahendra Samarawickrama
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ පොසොන් මාසයට ද ගැලපෙන පරිදි බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවක් වන 'අනුරාග පුෂ්පය" පිළිබඳවයි.
Share