බැක්ටීරියා අවදානමක් හේතුවෙන් සුපිරි වෙළඳසැල් වලින් සලාද නිෂ්පාදන ඉවත් කෙරේ

Packaged salads and pre-chopped fruit.

Consumers are paying for convenience when it comes to packaged pre-cut produce. Source: AAP / Elaine Thompson.

සුපිරි වෙළඳසැල් දාම පහක් ඔවුන්ගේ රාක්කවලින් සලාද නිෂ්පාදන දුසිම් ගනනක් ඉවත් කර ඇති අතර, පාරිභෝගිකයින්ට ඇති විය හැකි සෞඛය අවදානමක් පිළිබදවද මෙහිදී අනතුරු අඟවනවා. සුපිරි වෙළඳසැල් දාමයක් වන Coles විසින් බැක්ටීරියා පැතිරීම පිළිබඳ ගැටළු මත ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ පුරා ඔවුන්ගේ අලෙවිසල් වල රාක්ක වලින් සලාද නිෂ්පාදන ඉවත් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කෙටි podcast විශේෂාංගයෙන්


තොරතුරු මුලාශ්‍රය -

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.
සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS news හි පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

Share