ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියාවේ අපූරු පෙදෙසකට යමු: SBS සිංහල ගුවන්විදුලි චාරිකාව

Hamelin Pool - Western Australia_ Australian Rural Beauty_ SBS Sinhala

Hamelin Pool - Western Australia_ Australian Rural Beauty_ SBS Sinhala monthly traveling program to remote Australia. Image - Supplied (Janaka Weerasinghe)

පෘථිවි ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Hamelin Pool නම් වන අපූරු පෙදෙසකටයි SBS සිංහල සේවයේ මෙවර මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්


SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා

—————————————————————————————————————————
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share