ඕස්ට්‍රේලියාවේත් පැතිරීමේ අවදානමක් තිබෙන FMD හෙවත් "මුඛ සහ පාද" රෝගය සම්බන්ධයෙන් ඔබ දැන සිටිය යුතු කරුණු

What you need to know about foot-and-mouth disease, which is at risk of entering Australia

Dr.Hasantha Jasinarachchi - VIC Source: Pixabay - Thorsten Frenzel / Rob Owen-Wahl

මේ වනවිට ලොව විවිධ රටවල පැතිර යන සහ ඕස්ට්‍රේලියාවටත් ඇතුලුවීමේ අවදානමක් මතුව ඇති Foot-and-mouth disease නොහොත් "මුඛ සහ පාද" රෝගය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share