සාමුද්‍රීය ප්ලාස්ටික් දූෂණයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් සුබදායී පණිවිඩයක්: CSIRO අනාවරණය කරයි

Plastic containers wash up on the shoreline of Port Botany (AAP Image/Joel Carrett) Credit: JOEL CARRETT/AAPIMAGE

Plastic containers wash up on the shoreline of Port Botany Credit: JOEL CARRETT/AAPIMAGE

පසුගිය දශකය මුළුල්ලේ ඕස්ට්‍රේලියානු වෙරළාශ්‍රිත ප්ලාස්ටික් දූෂණය 1/3කට වඩා වැඩි අගයකින් අඩු වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO විසින් ප්‍රකාශයට පත් කළ නව පර්යේෂණයක් මේ බව අනාවරණය කරනවා. එම පර්යේෂණ වාර්තාවට අනුව පසුගිය වසර 10ට සාපේක්ෂව සාමුද්‍රීය අපද්‍රව්‍යවල ඝනත්වය 39%කින් පහළ බැස තිබෙනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.


SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.


අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you