නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
මේ නත්තල් උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවට එන වැඩිහිටි දෙමාපියන් හොඳින් රැකබලාගන්න දැන සිටියම යුතු කරුණු මෙන්න
Dr Thushara Gunawardene - Geriatrician (Aged Care Specialist) - NSW Credit: pexels - Tima Miroshnichenko /Pixabay
මේ නත්තල් උත්සව සමයේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන වැඩිහිටි පිරිස සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ සහ ඔවුන්ව රැකබලාගන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
Share