ඉදිරියේදී විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම්: කාලීන විග්‍රහය පෙබ 18

Couple peeling back SOLD sign on property.

The government has matched another Coalition policy - preparing a ban on foreign investors from purchasing existing homes. Credit: SBS

විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට රජය ලිබරල් සන්ධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය මැතිවරණ තරගය දැඩි කිරීමට රජය විසින් ගෙන තිබෙන ජන්ද ව්‍යාපාරයක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්



Share

Recommended for you