SBS සිංහල Newsflash පෙබරවාරි 11: තම රජයක් යටතේ ධනවත් විදේශිකයින්ට PR දෙන වීසා ක්‍රමයක් යලි අරඹන බව ඩටන් කියයි

PETER DUTTON BUDGET REPLY

Australian Opposition Leader Peter Dutton delivers his 2024-25 Budget Reply speech in the House of Representatives, Parliament House in Canberra, Thursday, May 16, 2024. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2025 පෙබරවාරි 11 වන අඟහරුවාදා SBS සිංහල Newsflash



Share

Recommended for you